ලතින් ඇමෙරිකාවට අයත් එල් සැල්වදෝරයේ, සැන් සැල්වදෝර් නුවර පැවැත්වුණු 72 වැනි විශ්ව රූ රැජින තරගයේ කිරුළ දිනාගැනීමට ලතින් ඇමෙරිකා රාජයයක් වන නිකරගුවාව නිියෝජනය කළ සුරූපිනිය, ෂෙයින්ස් පැලැසියෝස් සමත් වූවාය.

මෙම වසරේ රටවල් 84 ක් නියෝජනය කරමින් තරගකාරියන් විශ්ව රූ රැජින තරගාවලියට එක් ව සිටි අතර, මෙවර දෙවැනි ස්ථානය දිනාගත්තේ, තායිලන්ත සුරූපිනියයි. තරගාවලියේ තෙවැනි ස්ථානය දිනුවේ, ඔස්ට්‍රේලියානු සුරූපිනියයි.

Buzzer.lk සහ Buzzer Fashion සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනි විලාසිතා ප්‍රවෘත්ති ගැන වැඩි විස්තර දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version