ඕමානයේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කෙරූ යුරියා පොහොර තොගයන් බෙදාහැරීමේ කටයුතු අද දිනයේ සිට සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කර සිටිනවා. යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,500ක් රැගත් නෞකාවක් පසුගිය සෙනසුරාදා දිනයේ මෙරටට පැමිණ තිබුණා.

ඒ අනුව අද (12) දිනයේ සිට දිවයිනේ සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා පොහො​ර බෙදාහරින බවයි කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version