අයහපත් කාලගුණය හේතුවෙන් වසා දැමුණු දකුණු පළාතේ පාසල් අද (16) දිනයේ යළි විවෘත කරන බව පළාත් අධ්‍යාපන බලධාරීන් පවසනවා.

ඒ අනුව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා සඳහන් කළේ, පළාත් පාලන ආයතන පිරිසිදු කටයුතු කිරීමට එකඟතාව පළකර ඇති බවයි.

Share.
Leave A Reply

Exit mobile version