කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල ජූනි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 150කින් පහත දමා තිබෙනවා.

ඒ අනුව එහි උපරිම සිල්ලර මිල රු 2,250ක් වන බවයි සිමෙන්ති සමාගම් සඳහන් කරන්නේ.

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version