එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය පැවැත්වෙන දින සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් ඉදිරියේදී අදාළ දින ප්‍රකාශයට පත්කරනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් සඳහන් කළා.

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version