තායිලන්තයේ මහා වජිරලොන්කෝන් රජුගේ වැඩිමහල් දරුවා වූ බජ්රකිටියාබා නරේන්දිරා දෙබ්යාවතී කුමරිය  අභාවප්‍රාප්ත වූ බව රාජකීය මාළිගාව අද (12) නිවේදනය කළේය.

වසර 4කට ආසන්න කාලයක් කෝමා තත්ත්වයෙන් පසුවූ ඇය මිය යනවිට වයස අවුරුදු 47ක් විය.

2022 දෙසැම්බර් මාසයේදී එරට සංචාරයක යෙදී සිටියදී ඇතිවූ රෝගී තත්ත්වයකින් හදිසි සිහිය නැතිවී මිය යනතෙක් ඇය රෝහල් ගතව සිටියාය.  

Share.
Leave A Reply

Exit mobile version