ICC ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්රී ලංකාව සහභාගී වන පළමු තරගය අද (19) පැවැත්වෙනවා. ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම අතර තරගය Bulawayo හිදී පැවැත්වීමට නියමිතයි.
දෙවැනි තරඟය අයර්ලන්තය සහ ඕමානය අතර පැවැත්වෙනවා. තරග දෙකම ශ්රී ලංකා වේලාවෙන් දහවල් 12.30 ට ආරම්භ වීමට නියමිතයි.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.