ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගය අද (09) පැවැත්වෙනවා. ඒ අනුව නෙදර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා. රටවල් දෙකම දෙනාටමත් ඉදිරි ලෝක කුසලානයට සුදුසුකම් ලබා අවසන්.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30 ට ආරාම්භ වීමට නියමිතය.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version