අඛණ්ඩව තෙවැනි වරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති වශයෙන් තේරී පත් වූ ශම්මි සිල්වා මහතා සිය තෙවැනි ධුර කාලය වෙනුවෙන් වැඩ භාර ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ඊයේ (22 වැනිදා) සිදුවිය.

ලේකම් මොහාන් ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, නව භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද, උප සභාපතිවරුන් වන ආචාර්ය ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න, පරිපාලන නිලධාරී අරුණ ද සිල්වා යන මහත්වරු ද ඡායාරූපයේ සිටිති. (දිවයින)

සභාපති ශම්මි සිල්වා මහතා වැඩ භාර ගැනීමෙන් අනතුරුව කේක් කපන අවස්ථාව

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version