ලුණු මෙට්‍රික් ටොන් 18,163ක්, මෙරටට ආනයනය කර තිබේ.

ඒ, මැයි 22 වැනිදා සිට පසුගිය 7 වැනිදා දක්වා කාලය තුළයි.

ඒ සදහා රුපියල් මිලියන 1291ක පමණ මුදලක් වැය වී ඇතැයි රේගුව සඳහන් කළේ ය.

ඉන්, රුපියල් මිලියන 720ක් ගෙවා ඇත්තේ, බදු ලෙසයි.

පවතින හිඟයට පිළියමක් ලෙස ආනයනය කිරීමට නියමිත ලුණු ප්‍රමාණය, මෙට්‍රික් ටොන් 30000 කි.

Share.
Leave A Reply

Exit mobile version