යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගයේදී, රුසියාවේ සහායට සිටි ‘වැග්නර්’ කුලී හේවායන්, රුසියන් ජනපති ව්ලැදිමීර් පුටින්ට ද්‍රෝහි වෙමින්, රුසියාවේ දකුණු දෙසින් පිහිටි රස්තව් – ඔන් – දොන් නගරය ග්‍රහණයට ගෙන තිබේ.

ද්‍රෝහීන් බවට පත්වුණු මෙම කුලී හේවායන් දැන් සටන් කරන්නේ යුක්රේනයට සහාය පළ කරමින් බවත්, ඔවුන් රුසියාවේ සන්නද්ධ කැරැල්ලක් ඇති කිරීමට උත්සාහ කරන බවත් වාර්තා වේ. ඒ අනුව, මොස්කව් අගනුවර ඇතුළු රුසියාවේ ප්‍රධාන නගරවල ආරක්ෂාව තර කර ඇතැයි ද පැවැසෙයි. (රොයිටර්)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version