ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව සංශෝධනය වූ මිල සහ නව මිල පහතින්.

මිල අඩු වූ ඉන්ධන:

  • පෙට්‍රල් 95 – රු. 9 කින් (නව මිල රු.447)
  • සුපර් ඩීසල් – රු. 10 කින් (නව මිල රු.458)
  • භූමිතෙල් – රු. 05 කින් (නව මිල රු.257)

නොවෙනස්ව පවතින මිල :

  • පෙට්‍රල් 92 – ( මිල රු.371)
  • ඔටෝ ඩීසල් – ( මිල රු.363)

ලංකා IOC සහ Sinopec යන සමාගම්වල ඉන්ධන මිල ගණන්ද අද (05) සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ගණන්වලට සමාන වන අයුරින් සංශෝධනය කර තිබෙනවා.

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version