දමිල සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පී ඩැනියෙල් බාලාජි දිවි ගමනට සමුදුන්නේය. හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ අතර, එහිදී ඔහු මෙසේ මිය ගිය බව ඉන්දීය මාධ්‍ය පවසයි. මිය යන විට ඔහු 48 හැවිරිදි විය.

ඩැනියෙල් බාලාජි Kaakha Kaakha, Polladhavan, Vettaiyadu Vilayaadu, සහ Vada Chennai ඇතුළු චිත්‍රපට 40 කට අධික ප්‍රමාණයකට රංගනයෙන් දායක වී ඇත.

Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version