පැවැති ජනාධිපතිවරණයට අදාළව ආදායම් සහ වියදම් භාරදුන් ජනපති අපේක්ෂකයින් පිළිබඳ නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයින් 35 දෙනෙකු සිය වාර්තා ලබා දී ඇති බවය.

එහි බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් කීර්තිරත්න, අරියනේත්තිරන් පාක්කිය සෙල්වම් යන අපේක්ෂකයින් තිදෙනා ආදායම් වියදම් භාර දී නැති බවද කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබේ.

Share.
Leave A Reply

Exit mobile version