දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් අගනුවර සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ.

අදාළ වෙඩි ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා හි සඳහන් වෙයි. 

මෙම ප්‍රහාරය සමබන්ධ සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරයෙන් හසු වූ කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 8 දෙනෙකු සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇති අතර එක් පුද්ගලයකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතරතුර මියගොස් ඇති බව සඳහන් වෙයි.
 

Share.
Leave A Reply

Exit mobile version