2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (11) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව Dambulla Aura කණ්ඩායම හා Galle Titans කණ්ඩායම අතර තරගය අද රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version