මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ playoffs වටයට සුදුසුකම් ලබා ගැනීමට Galle Gladiators කණ්ඩායම සමත් වුණා.
ප්‍රසාද ලකුණු සටහනට අනුව Galle Gladiators කණ්ඩායම තරග 8 කින් තරග 2ක් ජය ගනිමින් සිව්වැනි ස්ථානය දිනාගත් අතර Dambulla Aura කණ්ඩායම තරග 8කින් තරග 2 ක් ජය ගනිමින් 5 වන ස්ථානය දිනා ගත්තා.
දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ගාලු කණ්ඩායම ඉදිරියෙන් පසු වූ බැවින් ඔවුන් playoffs වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර Dambulla Aura කණ්ඩායම තරගාවලියෙන් ඉවත්වීමට සිදු වුණා.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.