අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල අඩු කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම පියවර ගෙනවිත් තිබෙනවා.

ඒ අනුව සංශෝධනය වූ ගෑස් මිල ගණන් පහතින් දැක්වෙනවා.

  • කිලෝ ග්‍රෑම් 12.5 – රු.150 කින් (නව මිල රු.3,790)
  • කිලෝ ග්‍රෑම් 5 – රු.60 කින් (නව මිල රු.1,522)
  • කිලෝ ග්‍රෑම් 2.3 – රු.28 කින් (නව මිල රු.712)

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version