සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඊයේ (12) සවස 6.00 සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබේ.

එහි පාලනාධිකාරිය සියලුම සිසුන්ට දැනුම්දෙන්නේ අද සවස 6.00 වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසය.

කළමණාකරණ පීඨ හා ශාස්ත්‍ර පීඨ සිසුන් දෙපිරිසක් අතර මෙසේ ගැටුම ඇතිවූ බවට ආරංචි මාර්ග සඳහන් කරයි.

Share.
Leave A Reply

Exit mobile version