ඉන්දීය නාවික හමුදාව හෝ ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් ශ්‍රී ලාංකික ධීවරයින්ට පහරදීමක් සිදුකර නොමැති බවට තහවුරු කළහැකි බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඉන්දීය නිලධාරීන් විසින් ශ්‍රී ලාංකික ධීවරයින්ට පහරදුන් බවට එල්ලවන චෝදනාවලට ප්‍රතිචාර වශයෙන් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාල ප්‍රකාෂකවරයා මෙම අදහස් පලකර තිබේ.

Share.
Leave A Reply

Exit mobile version