ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙතෙක් ගිවිසුමකට එළඹ නොමැති බව සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඒ අනුව දෙපාර්ශ්වය අතර දැනට පවතින්නේ එකඟතාවක් පමණක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒවා අනුමත වූ පසු ප්‍රසිද්ධියට පත් කරන බවත් ඒ සඳහා තවත් කාලයක් ගතවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version