කඩුවෙල, කොරතොට, තුන්අදහේන ප්‍රදේශයේ මාර්ගයක බෑගයක් තුළ දමා තිබිය දී සොයාගත් ගිනිඅවි ව්‍යාජ බව පොලීසිය තහවුරු කරගෙන තිබේ.

නමුත් එම බෑගයේ තිබී සොයාගත් ටී – 56 මැගසීනය ව්‍යාජ නොවන බව තහවුරු වී ඇත.

අද (18) දහවල් මාර්ගයක තිබී ටී – 56 ගිනිඅවි තුනක්, බව්‍රනින් වර්ගයේ පිස්තෝල 5ක් සහ ටී – 56 මැගසීනයක් නවගමුව පොලීසිය විසින් සොයාගෙන තිබුණි.

Share.
Leave A Reply

Exit mobile version