අමෙරිකාව සහ යුරෝපා සංගමය අතර වෙළෙඳ ගිවිසුමකට එළඹ තිබේ.

යුරෝපා සංගම් ප්‍රධානියා සහ ජනාධිපති ට්‍රම්ප් අතර ස්කොට්ලන්තයේ දී පැවති පැවති හමුවකින් පසුව මෙලෙස ගිවිසුමකට එළඹ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව, මීට පෙර යෝජනා කරන ලද 30% අනුපාතය සංශෝධනය කරමින් යුරෝපා සංගම් අපනයන සඳහා 15% ක ස්ථාවර තීරුබදු පැනවීමට නියමිත බව සඳහන් වේ.

අගෝස්තු මස 1 වනදා සිට ගිවිසුමට අදාළ සංශෝධනය සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Share.
Leave A Reply

Exit mobile version