එල් සැල්වදෝර් රාජ්‍යයේ සිටින ඉහළ දක්ෂතා පෙන්නුම් කරන විද්‍යාඥයන්ට, ඉන්ජිනේරුවන්ට, කලාකරුවන්ට සහ දාර්ශනිකයන්ට පුරවැසිභාවය ලබා දෙන බව එල් සැල්වදෝර් වාමාංශික ජනාධිපති නයීබ් බුකේල් පවසයි.

එල් සැල්වදෝර් යනු ස්පාඤ්ඤ බස කතා කරන මධ්‍යම ඇමෙරිකාවේ පිහිටි කුඩා රාජ්‍යයකි. ජනගහනය මිලියන 6,336 කි. විදෙස් උගතුන් සහ බුද්ධිමතුන්ට මෙසේ පුරවැසිභාවය ලබා දෙන්නේ රට සංවර්ධනය කිරීමේ අරමුණ ඇතිව යැයි ද පැවැසෙයි. එම විදේශිකයන්ට පුරවැසිභාවය හිමිවීමෙන් පසු ඡන්දය ප්‍රකාශ කිරීමට ද අයිතිය හිමිවනු ඇත.

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version