මේ වසර සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව වසරේ පළමු කාර්තුවේ දී 11.57%ක විදුලි ගාස්තු වැඩිකිරීමක් අවශ්‍ය බව එහිදී ඔවුන් සඳහන් කර ඇත.

සම්පූර්ණ යෝජනාව සඳහා පහත දිගුව භාවිත කරන්න

https://www.pucsl.gov.lk/wp-content/uploads/2026/01/2025-12-24-Frm-CEB_Proposal-for-the-Quarterly-electricity-tariff-review-_-Q1_2026..pdf

Share.
Leave A Reply

Exit mobile version