හදිසියේ අහේතුකව නවතා දැමු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගැන සාකච්ඡා යළි ආරම්භ කිරීම සඳහා සාකච්ඡා ඇරඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ජනාධිපතිවරයා ජපානයේ සිදුකළ සංචාරයෙන් අනතුරුව එම තීරණය ගෙන ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

නැවත ශ්‍රී ලංකාව පිළිබඳව අන්තර්ජාතික හා ගෝලීය වශයෙන් විශ්වාසනීයත්වයක් ඇති කිරීම සඳහා ඵලදායී සංචාරයක ජනාධිපතිවරයා නිරත වූ බවයි බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version