2019 වසරේ, ඔස්කාර් සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට වූ ‘පැරසයිට්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ දුන් දකුණු කොරියානු නළු ලී සන්-ක්යුන් මියගිය බව විදෙස් මාධ්‍ය පවසයි.

48 හැවිරිදි ලී සන්-ක්යුන් ගේ සිරුර ඔහුගේ මෝටර් රථයේ තිබී පොලිසියට හමුවී ඇත. මණයට හේතුව මෙතෙක් පැහැදිලි නැත. ලී සුන් කියාම්, දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුණු තැනැත්තෙකි.

Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version