හම්බන්තොට – පොල්පිටිය අධිවෝල්ටීය ‍නව රැහැන් මාර්ගය අවට කලාපයේ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ලංකා විදුලි බල මණ්ඩලය එම ප්‍රදේශයේ ජනතාවට දැනුම්දෙනවා.

දකුණු පළාතට විදුලිය සම්ප්‍රේෂණය කරන එම රැහැන් මාර්ගයේ ඉදිකිරිම් මේ වනවිට අවසන් අදියරේ පවතින බැවින් විදුලි රැහැන්වල සරුංගල් පැටලීමෙන් වන අනතුරු වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවද ඔවුන් පවසනවා.

Share.
Leave A Reply

Exit mobile version