මධ්‍යම රජය,පළාත් සභාව සහ පළාත් පාලන ආයතනවල සේවාවන් සැපයීමේදී සිදුවන මුදල් නාස්තිය වැළැක්වීමට නව යාන්ත්‍රණයක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පළාත් සභාවල ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් හමුවූ අවස්ථාවේදී ඔහු මෙසේ පැවසුවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද පළාත් පාලන කටයුතුවලට සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි ජනාධිපතිවරයා එහිදි වැඩිදුරටත් සඳහන් කළේය.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version