2023 වසරේ මෙරට සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 14.94ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.

එය 2022 වසරේ වාර්තා වූ අගය අගය හා සසඳන විට 0.39%ක පහත වැටීමක් පෙන්වන අතර සේවා අපනයනවල ඇස්තමේන්තුගත වර්ධනය 63% ක් බවයි සඳහන් වන්නේ.

2022 දෙසැම්බර් මාසයට සාපේක්ෂව 2023 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 947.5 දක්වා, 11.25% කින් අඩුවී ඇති බවද සඳහන්.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

Share.
Leave A Reply

Exit mobile version