පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් දින දෙකක් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව දකුණු පළාත් අධ්‍යාපන අධ්යක්ෂ රංජිත් යාපා සඳහන් කළේ, අද (05) සහ හෙට (06) දෙදින පාසැල් වසා තැබීමට තීරණය කර ඇති බවයි.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.