පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වී ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව අමාත්‍යවරයා විසින් සිදුකළ දැනුම්දීමක් අනුව ශාන්ත නිරිඇල්ල ඇතුළු 15 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලය මෙලෙස ඉල්ලා අස් වී ඇති බවයි වාර්තා වන්නේ.

සඳුදා දිනයේ දී නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමට නියමිත බවද වෙළෙඳ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version