තවත් ආනයනික බිත්තර මිලියන 15 ක් ඇණවුම් කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කරනවා.

ඒ අනුව, ලබන සඳුදා එම බිත්තර තොගය ලංකාවට ලැබීමට නියමිතව තිබෙනවා.

එසේම ආනයනය කරන ලද තවත් බිත්තර මිලියන 10 කට අදාළ වාර්තා ලබන සෙනසුරාදා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලැබීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version