Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

එල්-නිනෝ අවදානමට සූදානම් වෙන්න ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි

June 9, 2026

ඉන්ධන නෞකා 2ක් හෙට සහ අනිද්දා මෙරටට

June 9, 2026

සලේ වෙනුවෙන් එජාපයෙන් විශේෂ නිවේදනයක්

June 9, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • එල්-නිනෝ අවදානමට සූදානම් වෙන්න ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි
  • ඉන්ධන නෞකා 2ක් හෙට සහ අනිද්දා මෙරටට
  • සලේ වෙනුවෙන් එජාපයෙන් විශේෂ නිවේදනයක්
  • කාලගුණයෙන් රතු නිවේදනයක්
  • සරණට එක් නඩුවකට වසර හතර බැගින් වසර 16ක සිරදඬුවම්
  • හොර සිංහල බෙහෙත් කඩෙන් පාසල් ළමුන්ට මත්ද්‍රව්‍ය බෙදූ මුදලාලි මාට්ටු
  • ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ
  • ඩොලරය අද 342 පනී
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, June 9
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » එල්-නිනෝ අවදානමට සූදානම් වෙන්න ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි
News 1 Views

එල්-නිනෝ අවදානමට සූදානම් වෙන්න ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි

Buzzer EditorialBy Buzzer EditorialJune 9, 2026No Comments2 Mins Read1 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ඉදිරියේදී ගෝලීය වශයෙන් ඇති විය හැකි ‘එල්-නිනෝ’ දේශගුණික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බලපෑම් කළමනාකරණය කර ගැනීම සහ ඒ සඳහා පූර්ව සූදානම විධිමත් කිරීම වෙනුවෙන් ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ විශේෂ රැස්වීමක් ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.

මෙම විශේෂ සාකච්ඡාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා අදාළ රේඛීය අමාත්‍යාංශ සහ ආයතන ප්‍රධානීන් එක්ව සිටියහ.

මෙහිදී එල්-නිනෝ තත්ත්වය හේතුවෙන් මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයට ඇති විය හැකි බලපෑම පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කළ බව සඳහන් වේ.

විශේෂයෙන්ම ඉදිරියේදී එළඹෙන යල කන්නයට අවශ්‍ය ජලය ජලාශවල කල්තියා ගබඩා කර ගැනීම සහ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් ගත යුතු පියවර මෙහිදී සාකච්ඡා කර තිබේ.

ඒ පිළිබඳව අදාළ ආයතනවල නිලධාරීන්ගේ අදහස් සහ යෝජනා කඩිනමින් ලබා දෙන ලෙස වෙළෙඳ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙහිදී උපදෙස් ලබා දී ඇත.

එල්-නිනෝ අවදානමට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ නිශ්චිත සැලසුම් සකස් කර ඉදිරිපත් කිරීම සඳහා ඉදිරියේදී ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ විශේෂ රැස්වීමක් නැවත කැඳවීමට තීරණය කර තිබේ.

එදිනට තමන් සතු ක්‍රියාකාරී සැලසුම් ඉදිරිපත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු රේඛීය ආයතන වෙත අමාත්‍යවරුන් විසින් පවසා ඇත.

ස්වභාවික ආපදා කිසිසේත් කල්තියා නිශ්චිතව පුරෝකථනය කළ නොහැකි වුවත්, ඇති විය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා කල්තියා සැලසුම් සකස් කිරීම රජයේ වගකීමක් බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඉන්ධන නෞකා 2ක් හෙට සහ අනිද්දා මෙරටට
Buzzer Editorial

Related Posts

ඉන්ධන නෞකා 2ක් හෙට සහ අනිද්දා මෙරටට

June 9, 2026

සලේ වෙනුවෙන් එජාපයෙන් විශේෂ නිවේදනයක්

June 9, 2026

කාලගුණයෙන් රතු නිවේදනයක්

June 9, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

එල්-නිනෝ අවදානමට සූදානම් වෙන්න ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි

June 9, 2026

ඉන්ධන නෞකා 2ක් හෙට සහ අනිද්දා මෙරටට

June 9, 2026

සලේ වෙනුවෙන් එජාපයෙන් විශේෂ නිවේදනයක්

June 9, 2026

කාලගුණයෙන් රතු නිවේදනයක්

June 9, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 9, 20261 Views

එල්-නිනෝ අවදානමට සූදානම් වෙන්න ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි

By Buzzer EditorialJune 9, 202601 Views

ඉදිරියේදී ගෝලීය වශයෙන් ඇති විය හැකි ‘එල්-නිනෝ’ දේශගුණික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි…

ඉන්ධන නෞකා 2ක් හෙට සහ අනිද්දා මෙරටට

June 9, 2026

සලේ වෙනුවෙන් එජාපයෙන් විශේෂ නිවේදනයක්

June 9, 2026

කාලගුණයෙන් රතු නිවේදනයක්

June 9, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • එල්-නිනෝ අවදානමට සූදානම් වෙන්න ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි
  • ඉන්ධන නෞකා 2ක් හෙට සහ අනිද්දා මෙරටට
  • සලේ වෙනුවෙන් එජාපයෙන් විශේෂ නිවේදනයක්
  • කාලගුණයෙන් රතු නිවේදනයක්
  • සරණට එක් නඩුවකට වසර හතර බැගින් වසර 16ක සිරදඬුවම්
  • හොර සිංහල බෙහෙත් කඩෙන් පාසල් ළමුන්ට මත්ද්‍රව්‍ය බෙදූ මුදලාලි මාට්ටු
  • ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ
  • ඩොලරය අද 342 පනී
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.