Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

එල්-නිනෝ අවදානමට සූදානම් වෙන්න ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි

June 9, 2026

ඉන්ධන නෞකා 2ක් හෙට සහ අනිද්දා මෙරටට

June 9, 2026

සලේ වෙනුවෙන් එජාපයෙන් විශේෂ නිවේදනයක්

June 9, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • එල්-නිනෝ අවදානමට සූදානම් වෙන්න ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි
  • ඉන්ධන නෞකා 2ක් හෙට සහ අනිද්දා මෙරටට
  • සලේ වෙනුවෙන් එජාපයෙන් විශේෂ නිවේදනයක්
  • කාලගුණයෙන් රතු නිවේදනයක්
  • සරණට එක් නඩුවකට වසර හතර බැගින් වසර 16ක සිරදඬුවම්
  • හොර සිංහල බෙහෙත් කඩෙන් පාසල් ළමුන්ට මත්ද්‍රව්‍ය බෙදූ මුදලාලි මාට්ටු
  • ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ
  • ඩොලරය අද 342 පනී
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, June 10
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » රළු මුහුද පිළිබඳ රතු නිවේදනයක්
News 2 Views

රළු මුහුද පිළිබඳ රතු නිවේදනයක්

Buzzer EditorialBy Buzzer EditorialJune 8, 2026No Comments1 Min Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයන් හේතුවෙන් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (08) උදෑසන 10.30ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට (09) පෙරවරු 10.30 දක්වා බලපැවැත්වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම නිවේදනයට අනුව, කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා ඉහළ යා හැකි අතර, එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වනු ඇති බව නිවේදනය කරයි.

ඒ හේතුවෙන් එම මුහුදු කලාපයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී තිබේ.

එමෙන්ම, ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වාත්, කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා වැඩි විය හැකි අතර, එම ප්‍රදේශ ද රළු විය හැකි බව සඳහන් වේ.

මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.0 සිට 2.5 දක්වා ඉහළ යාමේ අවදානමක් ද පවතින බව කාලගුණ අංශය අනතුරු අඟවා ඇත.

ධීවර සහ නාවික ප්‍රජාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ද ඉල්ලා සිටී.

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleමාස පහක් තුළ රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 3.9 ඉක්මවයි
Next Article රුපියල නැගිටියි
Buzzer Editorial

Related Posts

එල්-නිනෝ අවදානමට සූදානම් වෙන්න ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි

June 9, 2026

ඉන්ධන නෞකා 2ක් හෙට සහ අනිද්දා මෙරටට

June 9, 2026

සලේ වෙනුවෙන් එජාපයෙන් විශේෂ නිවේදනයක්

June 9, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

එල්-නිනෝ අවදානමට සූදානම් වෙන්න ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි

June 9, 2026

ඉන්ධන නෞකා 2ක් හෙට සහ අනිද්දා මෙරටට

June 9, 2026

සලේ වෙනුවෙන් එජාපයෙන් විශේෂ නිවේදනයක්

June 9, 2026

කාලගුණයෙන් රතු නිවේදනයක්

June 9, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 9, 20262 Views

එල්-නිනෝ අවදානමට සූදානම් වෙන්න ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි

By Buzzer EditorialJune 9, 202602 Views

ඉදිරියේදී ගෝලීය වශයෙන් ඇති විය හැකි ‘එල්-නිනෝ’ දේශගුණික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි…

ඉන්ධන නෞකා 2ක් හෙට සහ අනිද්දා මෙරටට

June 9, 2026

සලේ වෙනුවෙන් එජාපයෙන් විශේෂ නිවේදනයක්

June 9, 2026

කාලගුණයෙන් රතු නිවේදනයක්

June 9, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • එල්-නිනෝ අවදානමට සූදානම් වෙන්න ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි
  • ඉන්ධන නෞකා 2ක් හෙට සහ අනිද්දා මෙරටට
  • සලේ වෙනුවෙන් එජාපයෙන් විශේෂ නිවේදනයක්
  • කාලගුණයෙන් රතු නිවේදනයක්
  • සරණට එක් නඩුවකට වසර හතර බැගින් වසර 16ක සිරදඬුවම්
  • හොර සිංහල බෙහෙත් කඩෙන් පාසල් ළමුන්ට මත්ද්‍රව්‍ය බෙදූ මුදලාලි මාට්ටු
  • ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ
  • ඩොලරය අද 342 පනී
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.