පෙබරවාරි 4 වැනිදාට යෙදෙන මෙරට 75 වැනි නිදහස් දින සැමරුම කොළඹ ගාලු මුවදොරදී පැවැත්වීමට රුපියල් මිලියන 200ක් වෙන්කර තිබෙන බවට වාර්තා වෙනවා.
75 වන නිදහස් දින සැමරුම සඳහා අමාත්‍යාංශය දැනටමත් ඇස්තමේන්තු කර ඇති අයවැය රු. මිලියන 200ක් වන අතර මේ සඳහා අවශ්‍ය අයවැය ප්‍රතිපාදන භාණ්ඩාගාරය විසින් මේ වන විටත් සිදු කර ඇත. කෙසේ වෙතත්, නිලධාරීන් වියදම් අවම කර ගැනීමට සහ අඩු කිරීමට උපරිම උත්සාහයක් දරමින් සිටින බවට පුවත් සැලවෙනවා.
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.