මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ මෙරට මුහුදුසීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් ඉන්දිය ධීවරයින් 497 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා සදහන් කළේ. ධීවර යාත්‍රා 66ක පැමිණි ඉන්දීය ධීවරයින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

ධීවරයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා  මෙන්ම මෙරට ධීවරයන්ගේ ධීවර ගැටලු ගැටලු නිරාකරණය සඳහා නාවික හමුදාව උපරිම දායකත්වය ලබා දෙන බවද ඔහු පැවසීය.

Share.
Leave A Reply

Exit mobile version