Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තෙවන වර කියවීම ඊයේ (21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. ඒ අනුව යෝජනාවට පක්ෂව ඡන්ද 179 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 01 ලැබුණා. featured News pick picks Political