මේ වන විට හෙලිකොප්ටර් යානා කිහිපයක් කොළඹ ප්‍රදේශ කිහිපයක පියාසර කරමින් සිටින බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් ​​කොළඹ ගාලුමුව ප්‍රදේශයේ විරෝධතාව පැවති ස්ථානය ආසන්නයේ ඉතා පහතින් පියාසර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වුණා.

මල් පාරේ අග්‍රාමාත්‍ය කාර්යාලය අසල හෙලිකොප්ටර් යානා කිහිපයක් පියාසර කරමින් සිටින බව වාර්තා වේ.

Share.
Leave A Reply

Exit mobile version