පොලිස් විශේෂ කාර්ය බළකාය බදාදා කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 24ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු 48 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි.

ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

Share.
Leave A Reply

Exit mobile version