හෙට (18) රාත්‍රී 11 සිට අනිද්දා (19) පස්වරු 3 දක්වා ජල කප්පාදුව ක්‍රියාත්මක වේ.

කොළඹ ජල හා අපජල කළමනාකරණ පද්ධතියේ වැඩිදියුණු කිරීම් හේතුවෙන් කොළඹ 05 සහ කොළඹ 06 යන ප්‍රදේශවලට හෙට දිනයේ ජල සැපයුම අත්හිටුවනු ඇති.

කොළඹ 04 ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙන බව ද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

Share.
Leave A Reply

Exit mobile version