මෙම මස (04) වනදා සිට ජුලි 8 වනදා දක්වා දිවයිනේ සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

ඒ අනුව එම සතිය තුළ අහිමි වන පාසල් සතිය එළඹෙන පාසල් නිවාඩුවේදී ආවරණය කිරීමට නියමිතයි.

Share.
Leave A Reply

Exit mobile version