සුඩානයේ ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් සුඩානයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු සෞදි අරාබියේ ජෙඩා නුවර වෙත රැගෙනවිත් ඇති තිබෙනවා. අදාළ පිරිස ජෙඩාහි ශ්‍රී ලංකා වැඩ බලන කොන්සල් ජනරල් විසින් භාරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කලින් අවස්ථාවකදී ද තවත් ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු ජෙඩා නුවර වෙත ගෙන ඒමට කටයුතු කර තිබුණා.

Share.
Leave A Reply

Exit mobile version