දැනට හටගෙන ඇති අර්බුධකාරී තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය ආහාර වර්ග 10ක් විවෘත ගිණුම් හරහා ආනයනය කිරීමට රජය විසින් අවසර ලබාදී ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව සහල්, සීනි, තිරිඟු පිටි සහ පරිප්පු ඇතුළු අතවශ්‍ය ආහාර වර්ග 10ක් ජූලි මස 01 වනදා සිට මෙලෙස ආනයනය කිරීමට අවසර හිමිව තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version