රජයේ සේවකයින්ගේ වැටුප් ගෙවීම සඳහා අයවැයෙන් අමාත්‍යංශ වලට වෙන්කර ඇති ප්‍රතිපාදන වලින් සියයට පහක් කපා හරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත. එසේම සමෘද්ධි දීමනා ගෙවීම සතියකින් හෝ දෙකකින් ප්‍රමාද විය හැකි බව ද පවසයි. (දිවයින)

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version