ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් එළඹෙන සති අන්තයේ දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

එම දින 02ක තුළදී ඇය විසින් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳව ශ්‍රී ලංකාවේ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

Share.
Leave A Reply

Exit mobile version