ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා.

මේ වනවිට (11) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හා සමන්තා පවර් අතර නිල සාකච්ඡා සිදුවෙමින් තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙම සාකච්ඡාව සඳහා අමෙරිකානු තානාපති ජූලි චන්ග් සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ මාණ්ඩලික ප්‍රධානී සොනාලි කෝර්ඩේ එක්ව සිටිනවා.

රූප මූලාශ්‍රය: Wikimedia Commons
Share.
Leave A Reply

Exit mobile version