සිහ ශක්ති කණ්ඩායමේ හිටපු සාමාජික සංගීත් වික්‍රමසිංහ ගේ පුත් ජනප්‍රිය යොවුන් ගායක සනුක වික්‍රමසිංහ සහ රූකාන්ත චන්ද්‍රලේකා දෙපලගේ කණිටු දියණිය වන වින්ඩි ගුණතිලක මීට දින කිහිපයකට මත්තෙන් විවාහ දිවියට එළඹුනා. එහි සුවිශේෂී වූ ජායාරූප පෙළක් අප ඔබ වෙත ගෙන එන්නෙමු.
Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.