සනීපාරක්ෂක තුවා සඳහා පනවා ඇති බදු අඩු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසනවා.

අද (21) පාර්ලිමේන්තුවේදී කල් තැබීමේ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

Share.
Leave A Reply

Exit mobile version