දැනට පුරප්පාඩු වී තිබෙන විධායක ජනාධිපති ධුරය සඳහා තමන් තර​ඟ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටිනවා.

වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් බහුතර බලය, හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට පැවතියද සත්‍ය ජය ලබාගනු ඇති බවට තමා දැඩි ලෙස විශ්වාස කරන බවයි විපක්ෂනායකවරයා Twitter පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ.

අදාළ Twitter සටහන පහතින්.

Share.
Leave A Reply

Exit mobile version